2024 මාර්තු 11, පෙ.ව. 12:10
පවතින වියළි කාලගුණය හමුවේ අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ , දෛනික ජල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන්.
ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන, අනෝජා කලුආරච්චි මහත්මිය සඳහන් කළේ , ඇතැම් ප්‍රදේශෙවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබා දීම හෝ සීමා කිරීමට සිදුව ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1939 දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබෙනවා.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, අඹතලේ සහ බියගම ජලපොම්පාගාරවලට ලවණ ඇතුල්වීම වළක්වා ගැනීමට ඉදි කල තාවතකාලික ලවණ බාධකය මේවන විට ඉදිකර අවසන් බවයි.
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:15
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:00
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:16
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:36
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26