2025 අප්‍රේල් 04, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස, බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, මිලි ලීටර් 500 සිට 999 දක්වා රුපියල් 70ක්, ලීටර් 1 සිට 1.499 දක්වා රුපියල් 100ක්, ලීටර් 1.5 සිට 1.999 දක්වා රුපියල් 130ක්, ලීටර් 2 සිට 2.499 දක්වා රුපියල් 160ක් සහ ලීටර් 5 සිට 6.999 දක්වා රුපියල් 350ක් ලෙස මිල ගණන් නියම වේ.

2026 ඔක්තෝබර් 14, ප.ව. 5:10
2026 ඔක්තෝබර් 14, ප.ව. 5:04
2026 ඔක්තෝබර් 14, ප.ව. 4:50
2026 ඔක්තෝබර් 14, ප.ව. 4:39
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 11:06
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26