2025 මැයි 31, පෙ.ව. 12:08
ජල බෝතල් පරිසරයට බැහැර කිරීම අවම කිරීම සඳහා එම බෝතල් අලෙවි කිරීමේදී තැන්පතු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පරිසර අමාත්‍යාංශය අවධානය යොමුකර ඇත.
මේ අනුව, යම් වෙළෙඳසලක ජල බෝතලයක් අලෙවි කිරීමේදී පාරිභෝගිකයාගෙන් තැන්පතුවක් ලබාගතයුතු අතර පාරිභෝගිකයා හිස් බෝතලය වෙළෙන්දාට ලබාදීමෙන් පසුව එම තැන්පතුව යළි ලබාගත හැකිය.
මෙහිදී පානීය ජල බෝතල් නිෂ්පාදකයන් හඳුනා ගැනීම සඳහා එම බෝතල්වලට කිව්.ආර්.කේතයක් යෙදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවද පරිසර අමාත්‍යාංශය කියයි.
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:15
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:00
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:16
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:36
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26