hit counter

2024 අප්‍රේල් මස 17 වන බදාදා

2023 දෙසැම්‍බර් 09, පෙ.ව. 12:04



අද (09) කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද පස්වරු 5 සිට හෙට (10) පෙරවරු 09 දක්වා පැය 16ක් කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: