2024 ජූලි 04, ප.ව. 7:35
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ සිදුවූ හදිසි කාන්දුවක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (04) රාත්‍රී 9 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළොන්නාව සහ කඩුවෙල නගර සභා බල ප්‍රදේශවලට මෙන්ම කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
අද (04) රාත්‍රී 9 සිට හෙට පස්වරු 3 දක්වා කාලය තුළ අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26