2025 ජනවාරි 15, පෙ.ව. 11:48
හෙට (16) සවස 6 අනිද්දා (17) උදෑසන 6 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව බලපැවැත්වේ.
මණ්ඩලය දැනුම් දෙන්නේ, කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම කප්පාදු කරන බවයි.
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 9:58
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:09
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25