2025 අප්‍රේල් 20, පෙ.ව. 12:00
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අධික විය හැකි බව පවසනවා.
උතුරු , උතුරු මැද , වයඹ සහ නැගෙනහිර පළාත් මෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල මෙම උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේ දිවයිනේ සබරගමුව , ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව , හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්ක වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:18
2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:15
2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:11
28-12-25
28-12-25
27-12-25
27-12-25
26-12-25
26-12-25
25-12-25
25-12-25
24-12-25
24-12-25
23-12-25
23-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
21-12-25
21-12-25
20-12-25
20-12-25
19-12-25
19-12-25
18-12-25
18-12-25