hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2024 නොවැම්‍බර් 23, පෙ.ව. 12:04



Whatsapp වෙතින් තවත් අලුත් විශේෂාංගයක් හදුන්වා දෙන්න සූදානම් වෙනවා.

ඒ තමයි voice trancript පහසුකම. මෙය Android දුරකතන සඳහා නිකුත් වන අතර මෙමගින් සිදුවෙන්නෙ වොයිස් නෝට් එකක් text එකක් බවට පරිවර්තනය කරගෙන බලන්න පුළුවන්.

මෙම විශේෂාංගය දැනට beta සංස්කරණය බාවිතා කරන පරිශීලකයන් කිහිප දෙනෙකුටම ලැබී තිබෙනවා.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: