2024 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:04
පසුගිය ජනාධිපතිවරණය ජයගත් වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතාට තමන් සුබ පතන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ උප සභාපති ගෝමිත යසස් විජේසිරි පවසයි.
රට වැටී ඇති මේ අවස්ථාවේ ආණ්ඩුවේ කකුලින් ඇදීමට සූදානම් නොමැති බවත් ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බවත් හෙතෙම අවධාරණය කරයි.
පක්ෂ නායක හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ තරඟ නොකළ ද සිය පක්ෂය ඉදිරි මැතිවරණය සඳහා තරඟ වදින අතර විපක්ෂයේ අශුද්ධ සන්ධානයට විකල්පය ලෙස තම පක්ෂය ජනතාව තෝරා ගන්නා බව විශ්වාස යැයි ද යසස් විජේසිරි කීය.
2026 ජනවාරි 14, ප.ව. 6:54
2026 ජනවාරි 14, ප.ව. 6:49
2026 ජනවාරි 14, ප.ව. 4:22
2026 ජනවාරි 14, ප.ව. 12:16
2026 ජනවාරි 14, පෙ.ව. 11:56
14-01-26
14-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26