2024 ජූලි 10, පෙ.ව. 10:11
 
            
ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාගේ “Anura Kumara Dissanayake” නිල YouTube නාලිකාව පැය 24 පුරා සජීවී විකාශනය ආරම්භ කර ඇත.
ඒ පිළිබඳ ඔහුගේ නිල ෆේස්බුක් ගිනුමේ සටහන් තබමින් පවසා ඇත්තේ “අපට සවන් දෙන ඔබ වෙනුවෙන් පැය 24 පුරා දිවෙන YouTube විකාශය, AKD LIVE 24 අද (10) සිට ඔබට නැරඹිය හැකියි” ලෙසයි.
ඒ පිළිබඳ ජාතික ජන බලවේගය පක්ෂයෙන් අප සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පවසා සිටියේ එම විකාශනය හරහා අඛණ්ඩව ජනතාව දැනුවත් කිරීම එහි අරමුණ බවයි.
එම විකාශනය හරහා ජාතික ජන බලවේගයේ ජන හමු, රැස්වීම් සහ වෙනත් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සජීවීව සිදු කෙරෙනා බවත් ඒ හරහා ජනතාවට අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට අවකාශය ලබාදෙන බවත් වැඩිදුරටත් සඳහන් වේ.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25