hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:04



පසුගිය රජය විසින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිවේග ගත කිරීමට පිහිටවු ඒකකයේ රාජ්‍ය ව්‍යාපාර 130ක් ප්‍රතිව්‍යුහගත කිරීමට ලැයිස්තුගත කර තිබුණේය.

එහෙත් නව ජනාධිපති අනුර දිසානායක එම ධුරයට පත් වීමෙන් පසු අදාළ ඒකකයේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග මහ මැතිවරණය අවසන් වූ පසුව ගැනීමට නියමිතව ඇත.

ඒ අනුව ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පසුගිය රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය මහ මැතිවරණය අවසන් වන තෙක් නව නව රජය විසින් අත්හිටුවා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: