2024 ජූනි 06, ප.ව. 10:24
සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස හා ජාතික ජනබලවේග නායක අනුර දිසානායක මහත්වරුන් අතර ස්වාධීන රූපවාහිනිය විසින් අද ආරාධනා කර ඇති විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වී නැත.
මේ වන විට එම සාකච්ඡාව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර මහතා සමගින් පමණක් සිදු කිරීමට නිවේදක සුධර්මන් රදලියගොඩ මහතා කටයුතු කර තිබෙනවා.
එම අවස්ථාවේදී අනුර කුමාර මහතා සඳහන් කළේ ඔහු සමග බැරිනම් තනිවම හෝ පැමිණ ප්‍රශ්නවලට පිළිතුරු දෙන ලෙසයි.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
16-04-25
16-04-25