hit counter

2026 ඔක්‍තෝබර් මස 02 වන සිකුරාදා

2024 මැයි 11, ප.ව. 5:37



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් යෝජිත අපේක්ෂකයන් අතරින් වැඩිම අවධානයක් ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා වෙත යොමු වී ඇති බව වාර්තා වේ.

පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රධාන උත්සව අවස්ථා රැසක ඉදිරි පෙල ආසනයක සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා සම්බන්ධයෙන් මේ වනවිට පාක්ෂිකයන්ගේ අවධානය යොමුව ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: