hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 12, පෙ.ව. 12:30



සෝභිත හිමියන් මාධ්‍ය වෙත අදහස් පලකරමින් කියාසිටියේ හිටපු මන්ත්‍රීනී ඩයනා ගමගේ හා සමානවම මන්ත්‍රී පදවියට හිමිකම් දැරිය නොහැකි ද්විත්ව පුරවැසිකම් සහිත තවත් මන්ත්‍රීවරු 10ක් පමණ මෙරට සිටිනා බවයි.

එමෙන්ම එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ අධිකරණ කටයුතු සඳහා කාලය නාස්ති කරගැනීමෙන් තොරව රටට ආදර්ශයක් වෙමින් මේ මොහොතේදී ඉතා ගෞරවාන්විතව තම ධූර වලින් ඉවත්වන ලෙස ලෙසයි.

එමෙන්ම පක්ෂ නායකයන් වෙතද සිහි කැඳවමින් උන්වහන්සේ කියා සිටියේ පක්ෂ නියෝජිතයන් තෝරාගැනීමේදී මෙවන් නීතිගරුක නොවන, අවනීතික පුද්ගලයන් තෝරාගැනීමෙන් වළකින ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: