hit counter

2026 අගෝස්‍තු මස 21 වන සිකුරාදා

2025 ජනවාරි 09, ප.ව. 3:22



වත්මන් ආණ්ඩුව බලයට පැමිණිට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇති බව සර්වජන බලයේ  නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

මන්ත්‍රීවරයා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය.

මෙම ප්‍රකාශයත් සමග ආණ්ඩු පක්ෂය සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණි.

එහි වීඩියෝව පහතින් නරඹන්න,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: