2023 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:01
 
            
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අභ්‍යන්තර අර්බූදයක් පවතින බව එළියේ සිටින පිරිස් කතා කළද එවන් කිසිදු අර්බූදයක් පක්ෂය තුළ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත සිය අදහස් දක්වමිනි.
මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා ධූරයෙන් නෙරපීමට පක්ෂයේ කිසිදු අදහසක් නැති බවයි.
එහිදී ඒ මහතා මෙලෙස අදහස් දැක්වූවා.
“ඔයාලට අහන්න ඕන දෙයක් තියෙනවනම් අහන්න. රහස් සාකච්ඡාවක් නෙවෙයි 72වෙනි සංවත්සරය පිළිබඳ සාකච්ඡාවක්. පක්ෂයේ සමගිය ඉතාමත් හොඳයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බූදයක් ගැන ඔයගොල්ලො කතා කරාට මාධ්‍යයෙන්, අපට ප්‍රශ්නයක් නෑනෙ.ඒක ඉතාමත් හොඳින් පේන්න ඇති අද සභාපති තුමා ඉන්නවා, ලේකම් තුමා ඉන්නවා, ජාතික සංවිධායක ඉන්නවා, ජ්‍යේෂ්ඨ උප සභාපතිලා සියලු දෙනා ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් තුමාව නෙරපිමේ කිසිම උත්සාහයක් නෑ.”
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
17-10-25
 
                                            17-10-25
04-10-25
 
                                            04-10-25
01-10-25
 
                                            01-10-25
20-09-25
 
                                            20-09-25
19-09-25
 
                                            19-09-25
19-09-25
 
                                            19-09-25
16-09-25
 
                                            16-09-25
13-09-25
 
                                            13-09-25
04-09-25
 
                                            04-09-25
04-09-25
 
                                            04-09-25
02-09-25
 
                                            02-09-25
29-08-25
 
                                            29-08-25