hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 03, පෙ.ව. 10:27



හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පළාත් පාලන මැතිවරණයට පෙර අනාවැකියක් පළ කර තිබෙනවා.

පොහොට්ටුව, එජාපය, රනිල් රාජපක්ෂට කඩේ යන මැති ඇමතිවරු ඉදිරිපත් කර ඇති ස්වාධින කණ්ඩායම් පරාද වන බවත් මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන අවස්ථාවේදී විපක්ෂයේ සියලු දෙනාගේ සමගිය ගොඩනගා ගෙන පලාත් පාලන ආයතන බලය ලබා ගැනීමට කටයුතු කරන බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඒ මහාත මේ බව පැවසුවේ බදුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

විපක්ෂයේ සිටින ජාතික ජනබලවේගය, සමගි ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි කණ්ඩායම් වල එකතුව මැතිවරණයට පසු සියයට 85කට වැඩිනම් වත්මන් ආණ්ඩුව ගෙදර යැවිය හැකි බවද ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: