hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 05, ප.ව. 1:42



පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව අද පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස විවේචනයට ලක් කළා.

එහිදී ෆොන්සේකා මහතා සඳහන් කළේ තමා සලකුණ වැඩසටහනට යන විට ඊට පෙර මළකුණක් ඒ වැඩසටහනට පැමිණ සිටි බවයි.

එම වැඩසටහනට පැමිණ තමාට මඩ ගසා තිබූ බවත් අපේ රටේ හමුදාවේ වටිනාකම අවතක්සේක්රු කර තිබු බවද සඳහන් කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: