hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2023 මාර්තු 19, පෙ.ව. 8:41



ලබන මැයි මාසයේදී ආණ්ඩුවේ ඉහළම තනතුරු කිහිපයක වෙනස්කම් සිදුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තනතුරු කිහිපයක් මෙලෙස වෙනස් වනු ඇති.

මෙයට අදාළව මූලික අදහස් හුවමාරුවක් මේ වන විටත් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඒ සඳහා සුබ නැකැත් පවා සූදානම් කර ඇතැයිද දැනගන්නට තිබෙනවා.

ලැබෙන තොරතුරු අනුව මැයි මස මුල් සතියේ මෙම දේශපාලනික තනතුරු වෙනස සිදුවීමට අවකාශ ඇතැයි එම ආරංචි මාර්ග පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: