2022 නොවැම්‍බර් 03, පෙ.ව. 11:50
හරීන් ප්‍රනාන්දු මහතා සංචාරක සහ ඉඩම් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.
ඩේලි මිරර් පුවත් පත සමග සාකච්ඡාවකට එක්වෙමින් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ එළඹෙන අගෝස්තු මාසය වන විට තත්වය සලකා බලමින් තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් වන ජාතික ව්‍යාපාරයට එක් වීමට තමන් සූදානම් බවයි.
කරූ ජයසූරිය මහතා සහ වික්ටර් අයිවන් මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව ඉතා හොඳ සංකල්පයක් බව තමන් විශ්වාස කරන බවත් පසුගියදා පැමිණ එය ඉදිරිපත් කරන ලද බවද හෙතෙම ප්‍රකාශ කර තිබෙනවා.
තමන්ට අවශ්‍ය වන්නේ තම දේශපාලන කටයුතු ඉවත්වී ඊට සම්බන්ධ වීමට බවද ඔහු සඳහන් කර තිබෙනවා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
10-05-25
10-05-25
09-05-25
09-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
03-05-25
03-05-25