2024 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 10:13
ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පසුගිය දා පැවැති සාකච්ඡාවකදී ක්‍රීඩා අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ ප්‍රදේශ හතරක අලුතින් නිම කරන ලද ක්‍රීඩා මධ්‍යස්ථාන 05ක් චාරිත්‍රානුකූලව උත්සව වලින් තොරව මහජනතාවට විවෘත කරන ලෙසයි.
එලෙස විත කිරීමට උපදෙස් දී ඇත්තේ කොළඹ සහ මාතලේ ඉදිකළ කෘත්‍රිම හොකී පිටිය, බිංගිරිය වයඹ ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය, ඕමන්තේ වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ බහු ක්‍රීඩා ගෘහස්ත ක්‍රීඩාංගණය සහ ඕමන්ත වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය ආදියයි.
මේ අතර දිවයින පුරා පිහිටි ජාතික පාසල් 396 හි විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වු විශේෂ වැඩ මුළුවක් අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසූවේ දේශපාලනීකරණයට ලක්වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදා ගත යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ලබාගන්නා බවත් ය.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
12-07-25
12-07-25
11-07-25
11-07-25
10-07-25
10-07-25
10-07-25
10-07-25
09-07-25
09-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
05-07-25
05-07-25