2025 අප්‍රේල් 10, ප.ව. 5:25
“ඔබතුමා මුදල් අමාත්‍යාංශයෙ වැඩේ කරගෙන යන්න. මම මගේ වැඩේ කරගෙන යන්නම්. මගේ වැඩ වලට ඇඟිලි ගහන්න අවශ්‍ය නෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔක්කොම එකතුවෙලා මාව සභාපති පුටුවෙන් පන්නලා දාන්න යැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති සහ සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(9) පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුත්තක් සම්බන්ධයෙන් කරුණු දැක්වූ අවස්ථාවේදීය.
හර්ෂද සිල්වා මහතා මෙසේද පැවසීය
අපිට චෝදනා කරන්න එපා. මම සභාපති විදිහට ඒ වැඩේ හරියට ඉෂ්ට කරගෙන යනවා. සිංගප්පූරු ගිවිසුමට එදා එකඟ වුණේ නෑ.ඕගොල්ලන් එදා ඒක අනුමත කළේ නැහැ. පිළිගන්න. දැන්වත් ඇත්ත කියන්න. සති දෙයකට පස්සේ තමයි අනුමත කළේ.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
28-05-25
28-05-25
25-05-25
25-05-25
21-05-25
21-05-25
19-05-25
19-05-25
15-05-25
15-05-25
10-05-25
10-05-25
08-05-25
08-05-25
01-05-25
01-05-25
16-04-25
16-04-25
11-04-25
11-04-25
07-04-25
07-04-25
06-04-25
06-04-25