hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2026 ජූනි 02, පෙ.ව. 12:16



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සංසන්දනය කිරීමේදී ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක මහතා පයට පෑගෙන පාපිස්සක් වැනි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

මෙම අදහස තමන්ගේ පෞද්ගලික ප්‍රකාශයක් නොවන බවත්, රටේ සමස්ත පොදු ජනතාව පවසන සැබෑ තත්ත්වය එය බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: