hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 01, පෙ.ව. 11:28



මැයි 9 වැනිදා තම නිවස ගිනි තබන අවස්ථාවේදී තමන් ගේ ඇතුලේ සිටියානම් එන අයට වෙඩි තබන බව ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (31) දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් කියා සිටියා.

“සංඛ ඇත්ත කියන්නම්කෝ, මම හිටියනම් ඔය ගේ ඇතුළේ මම වෙඩි තියනවා. එන අයට, මම වෙඩි තියනවා, උඩට හරි වෙඩි තියනවා. මගේ තාත්තා 77 අපිව බේරගත්තේ එහෙමයි. උඩට වෙඩි තියලා අපිව එක්කන් ගියා, මේ වෙලාවේ ගෙදර හිටියනම් මමත් උඩට හරි වෙඩි තියනවා. ඔය ආවේ බයගුලු නිවටයෝ ටිකක්, දැන් එන්නේ නෑනේ කවුරුත් අපේ මූණට හැප්පෙන්න” යැයි ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: