hit counter

2026 ජූලි මස 07 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 02, ප.ව. 1:35



විදුලි බිල වැඩිකිරීමේ යෝජනාව අද පස්වරුවේ රැස්වෙන කැබිනට් හමුවේදී දීර්ඝ ලෙස සාකච්චා කිරීමට නියමිතව තිබෙනවා.

ගිය වර කැබිනට් හමුවේද මේ ගැන සාකච්චා වූ අතර අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පමණක් ඊට විරුද්ධ වී තිබෙනවා.

කෙසේ වෙතත් අද දිනයේ තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුමද මෙම යෝජනාවට විරුද්ධ වීමට නියමිත බවද වාර්තාවේ.

කැබිනට් හමුව අද පස්වරු 3.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතව ඇත.

මේ අතර ජාල ගාස්තු සංශෝධනයක් පිළිබඳවද කතාබහක් ඇතිව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: