hit counter

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2024 මාර්තු 24, ප.ව. 3:27



ප්‍රකාශයක් ලබා දීම සඳහා හෙට (25) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා මේ බව කියා සිටියා.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු දින එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ අදහස් දැක්වීම පිළිබඳව ප්‍රකාශයක් ලබා දීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: