hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 09, ප.ව. 4:49



පාර්ලිමේන්තු කමිටු වල සාමාජිකයන් ගණන දෙගුණයකටත් වඩා වැඩිවී ඇති බැවින් කාලය කළමණාකරණය කරගෙන පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යා යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසුවා.

 පාර්ලිමේන්තුවේ කමිටුවල සාමාජිකත්වය දරණ මන්ත්‍රීවරුන් කමිටු රැස්වීම් අතරතුරදී පාර්ලිමේන්තුව සභා ගර්භයට පැමිණීමෙන් කමිටු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සිය කතාව අතරතුරදී පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැති බවට කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: