hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 09, ප.ව. 1:16



රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩ බලන සභාපති ලෙස පාඨලී චම්පික රණවක මහතා පත් කර තිබෙනවා.

මීට අමතරව පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධිකරණ කාරක සභාව, ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා ජාතික සභා අනු කාරක සභාව, ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවල ද සාමාජිකත්වය දරනවා.

එමෙන්ම, ඔහු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව, සම්බන්ධීකරණ කාරක සභාව, තේරීම් කාරක සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, මහානගර හා බස්නාහිර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, තේරීම් කාරක සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, මුදල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කාරක සභාව, මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, ජාතික සභාවේ ද සාමාජිකත්වය දරා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: