hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 27, පෙ.ව. 8:48



සමගි ජන බලවේගය ඇතුළු විපක්ශයේ දේශපාලන පක්ෂ බොහෝමයක් ජනවාරි මාසයේ සිට සිය මැතිවරණ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ නව දේශපාලන සංවිධානද එකතු කර ගනිමින්.

ලබන වසර මැතිවරණ වසරක් බවට ඉගි පලවීමත් සමග මෙම කටයුතු සිදුකරන බවද වාර්තා වෙනවා.

නව සන්ධානයද නිමල් ලන්සා සහ අනුර පියදර්ශන යාපා අතුලු දිස්ත්‍රික් නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ මෙහෙයුම් කටයුතු ලබන ජනවාරි පලමු වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඊට අමතරව ජාතික ජන බලවේගය ද සිය මැතිවරණ ප්‍රචාරන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: