2022 අගෝස්‍තු 19, ප.ව. 3:52
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂයේ ප්‍රබලයින් පිරිසක් සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.
ඒ අනුව පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, කබීර් හෂීම්, තලතා අතුකෝරළ, එරාන් වික්‍රමරත්න ඇතුළු මන්ත්‍රී පිරිසක් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී විශේෂයෙන් සාකච්ඡා කර තිබෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සහය දීමටයි.
එම සාකච්ඡාවේදී කොන්දේසි මත සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහය පළ කිරීමට එකඟතාවයකට පැමිණ තිබෙනවා.
මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමට අද(19) රාත්‍රී 7.30ට පමණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට එම මන්ත්‍රී පිරිස සූදානම් බවයි වාර්තා වන්නේ.
සමඟි ජන බලවේගයේ සුළු පක්ෂ ඇතුළුව පක්ෂ බොහොමක් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවය පළ කර ඇතැයිද වාර්තා වනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
29-04-26
29-04-26
28-04-26
28-04-26
22-04-26
22-04-26
21-04-26
21-04-26
16-04-26
16-04-26
06-04-26
06-04-26
30-03-26
30-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
23-03-26
23-03-26
21-03-26
21-03-26
19-03-26
19-03-26