hit counter

2026 ජනවාරි මස 05 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:31



අර්ථසාධක අරමුදලට කිසිම හානියක් වන්නට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

අනෙක් අය අගමැතිකම එපා කියලා දුවද්දී තමා වගකීම බාර ගෙන රට ඉදිරියට අරගෙන ඇවිත් සිටින බව කී ජනාධිපතිවරයා අර්ථසාධක අරමුදලට සියයට නවයක් දෙන බවට පොරොන්දු වී තිබෙන බව සඳහන් කළා.

මෙය තීරණය කළේ තමා නොව පොහොට්ටුවේ ආණ්ඩුවෙන් බවද ජනාධිපතිවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: