hit counter

2026 ජූලි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 27, ප.ව. 5:37



තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවත් ඊට අදාළව දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ, ගාල්ලේ අද පැවැත්වෙන එක්ව ජයගමු ගාලු දිස්ත්‍රික් ජන සමුළුවේදීය. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: