2026 ජූනි 26, පෙ.ව. 12:12
වී අලෙවි මණ්ඩලය මඟින් වී මිලදී ගන්නා මිල ඉහළ දැමීම වෙනුවට, වී ගොවීන් සඳහා ලබා දෙන සහන තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වී අලෙවි මණ්ඩලය ගොවීන්ට ලබා දෙන මිල ඉහළ දැමුවහොත්, ඊට සමගාමීව සහල් සිල්ලර මිල ඉහළ දැමීමට මෝල් හිමියන් සැලසුම් කරමින් සිටින බවයි.
“රජය වශයෙන් අපට පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට ද සිදුව තිබෙනවා. එම නිසා වී මිලදී ගන්නා මිල ඉහළ දැමීම වෙනුවට, වී ගොවීන් වෙනුවෙන් විවිධ සහන සැලසීම කෙරෙහි රජයේ අවධානය යොමු කරනු ඇතැයි” අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, ඉදිරියේදී වී මිලදී ගැනීමේ මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් නොමැති බවට අමාත්‍යවරයා කියා සිටියේය.
2026 ජූනි 26, පෙ.ව. 12:19
2026 ජූනි 26, පෙ.ව. 12:18
2026 ජූනි 26, පෙ.ව. 12:16
2026 ජූනි 26, පෙ.ව. 12:15
2026 ජූනි 26, පෙ.ව. 12:14
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26