hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2024 ජූලි 29, ප.ව. 6:24



ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම නිසා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ විජේදාස රාජපක්ෂ මහතා හෙබවූ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ විශය පතය ජනාධිපතිවරයා යටතට පත්කර තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්‍යාලය ආරංචි මාර්ග කියා සිටියේ ඉතා ඉක්මනින්ම එම විශය සදහා අමාත්‍යවරයෙකු පත්කරන බවයි.

ඒ සදහා අලුතෙන් ඇමතිවරයෙකු පත් නොකරණ අතර කැබිනට මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරයෙකු යටතටම එම විශය පැවරීමට නියමිත බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: