hit counter

2026 මාර්තු මස 25 වන බදාදා

2022 නොවැම්‍බර් 25, පෙ.ව. 11:40



පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නියමිත කාලයට බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂ වලට හොද අවස්ථාවක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.

ඒ අද (25) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති උත්සවයක් අමතමින්.

පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳින් සංවිධානගත කරගත හැකි බවත් එම කාලය තුළ වන විට පක්ෂය ඉහළට ඔසවා තබා ගැනීමට මෙය අවස්ථාවක් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: