hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:59



ධූරයෙන් ඉවත්ව යන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ නව අගමැති ලිස් ට්‍රස් සමඟ දින භාගයක් ගත කරන ඕනෑම අයෙකු වෙහෙසට පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද (23) පාර්ලිමේන්තුවේදී දෙවැනි එළිසබෙත් මහ රැජින වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන අවස්ථාවේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

“ඉවත්ව යන අගමැති බොරිස් ජොන්සන් සහ නව අගමැති ලිස් ට්‍රස් සමඟ දින භාගයක් ගත කරන ඕනෑම කෙනෙකුට වෙහෙසට පත් වනු ඇති බවත් එහිදී විශේෂ දෙයක් නොවුණු බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: