hit counter

2026 ඔක්‍තෝබර් මස 04 වන ඉරිදා

2024 ජූනි 17, ප.ව. 1:38



තමන් හරීන් ප්‍රනාන්දු මහතා විසින් සංවිධාන කර තිබූ රැස්වීමට සහභාගී වූයේ ගායකයෙකු ලෙස පමණක් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, රන්ජන් රාමනායක දේශපාලන වේදිකාවට නැගීම සම්බන්ධයෙන් පළ වූ පුවත්වලට ප්‍රතිචාර දක්වමින්.

තමන් වෘත්තීමය ගායකයෙකු බවත් එම නිසා ගායනය කිරීමට ලැබෙන ආරාධනා පිළිගන්නා බවත් රාමනායක මහතා කියා සිටියා.

වෙනත් දේශපාලන පක්ෂ විසින් ගායනා කිරීමට ආරාධනා කරන්නේ නම් එය ද භාර ගන්නා බවයි ඒ මහතා අවධාරණය කළේ.

ප්‍රජා අයිතිය අහෝසි වී ඇති බැවින් තමන් ගායන සහ රංගනයේ පමණක් නිරත වන බව ද ඔහු පෙන්වා දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: