2023 ජූලි 25, ප.ව. 8:35
ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා වැඩ බලන වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.
ඒ පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය විදෙස් සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්වීම හේතුවෙන්.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යලි දිවයිනට පැමිණෙන තුරු දිසානායක මහතා එම තනතුරේද වැඩ බැලීම සිදු කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අද දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.
දේශපාලන වාර්තාකරු
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
01-09-26
01-09-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
27-08-26
27-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26