hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 08, පෙ.ව. 10:19



සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එකතුවීමට සුදානම්ව ඇති බව එජාප ආරංචි මාර්ග පවසනවා.

දැනටමත් ඔවුන් සාකච්චා වට කිහිපයක් පවත්වා ඇති බවත් තීරණාත්මක අවස්ථාවක පිල් මාරුව සිදුකිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.

මෙසේ එජාපයට එක්වීමට නියමිතව ඇත්තේ වයඹ පළාත,මධ්‍යම සහ සබරගමුව පළාත නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් බවද දන ගන්නට ඇත.

මේ අතර පසුගිය දිනවල ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම සමගි ජන බලවේගය හා එක්වුන අතර ඒ නිසා සමගි ජන බලවේගය පිරිස් විසින් ඔවුන්ට විරෝධයක් එල්ල කරමින් සිටින බවද වාර්තා වේ.

ඊට හේතුව වී ඇත්තේ නව මන්ත්‍රීවරුන් එක්වීමත් සමග පාර්ලිමේන්තුව නියෝජනය සඳහා පවතින තරගය උග්‍ර වීම බවද සඳහන්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: