hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 11, පෙ.ව. 11:40



සමගි ජන බලවේගය ආණ්ඩුවක් යටතේ ජනාධිපති මන්දිරය, අගමැති මන්දිරය සහ විසුම්පාය තොරතුරු තාක්ෂණ ඉංග‍්‍රිසි බසින් නොමිලේ උගන්වනු ලබන ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන බවට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන ගොඩනැගිලි ශ්‍රී ජයවර්ධනපුර ගෙන යන බවද පැවසූ ඔහු බංකොලොත් රටවලට මන්දිර දේශපාලනයක් උවමනා නැතැයිද කියා සිටියා.

තම පාලනය යටතේ ජනාධිපති අගමැති මන්දිරවල සිදු කරන සුඛෝපභෝගී දේශපාලනයක් අවසන් කරන බවද හෙතෙම සඳහන් කළා.

විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පල කළේ උත්සව සභාවක් අමතමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: