hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 11, පෙ.ව. 11:39



රනිල් සජිත් කවදාවත් එකතු වන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

බොරු ප්‍රචාරය කරන ආයතන කිහිපයක් එකතු වී රනිල් සජිත් එකතු වන බවට ප්‍රචාරයක් යවන බව කී විපක්ෂ නායකවරයා එලෙස එකතුවීමක් කෙදිනකවත් නොවන බව තමා පාර්ලිමේන්තුවේදී ම ප්‍රකාශ කරන බවද සඳහන් කළා.

මෙවැනි ප්‍රචාර කරන ආයතන වලට මාධ්‍ය ආයතන යැයි කීමටවත් තමා පෙළඹෙන්නේ නැතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: