hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 30, පෙ.ව. 8:41



පාර්ලිමේන්තුව තුළ එකට කටයුතු කිරීම සඳහා පොදු විපක්ෂයක් ලෙස ආරම්භ කළ විපක්ෂ කණ්ඩායම්වල එකතුව දේශපාලන සන්ධානයක් කරා ගෙනයාමට මේවන විට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

සමගි ජනබලවේගයේ ආරංචි මාර්ග පැවසූවේ වර්තමාන ආණ්ඩුවට එරෙහිවත්, පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමත් යන අරමුණින් එම සන්ධානය ගොඩනැගීමට සාකච්ඡා කරන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පිරිසක් අකමැත්ත පළකර ඇති බවත් පාර්ලිමේන්තු වැඩකටයුතු වලදී පමණක් එක්ව වැඩ කිරීමට එකඟ වී ඇති බවත් එම ආරංචි මාර්ග කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: