hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 14, පෙ.ව. 6:56



සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයකු අද (14) ආණ්ඩුවට එකතුවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ආණ්ඩුවේ අය-වැය ලේඛනය ඉදිරිපත් කෙරෙන්නේද අද පස්වරුවේයි.

අයවැය ලේඛනය ක්‍රියාවට නැංවීම ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ඔහු ආණ්ඩුවට  එකතු වනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම දේශපාලන ප්‍රබලයා පසුගිය ආණ්ඩු කිහිපයකම ඇමැති ධුර හොබවනු ලැබූවෙක් වන අතර ඔහු ආණ්ඩුවට එක්වන බවට පසුගිය කාලය පුරාම ප්‍රචාරය වී තිබුණා.

හිටපු ඇමැතිවරයා ආණ්ඩුවට සම්බන්ධවීම සම්බන්ධීකරණය කරනු ලබන්නේ ඔහුගේ පුත්‍රයා විසිනැයිද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: