2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 12:49
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන තනතුරු සියල්ලම දැනට ආණ්ඩුවට සහාය ලබා දෙන මැති ඇමතිවරුන් අතරේ බෙදා ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කරමින් සිටින බව වාර්තා වෙනවා.
ඉදිරි දේශපාලන මණ්ඩලය රැස්වන දිනයට එම යෝජනා අනුමත කර ගැනීමට නියමිතව ඇත.
මේ පිලිබදව පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාවද කලින් දැනුවත් කිරීමට මෙම කණ්ඩායම පියවර ගෙන ඇති බවද වාර්තා වෙනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
17-09-26
17-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
28-08-26
28-08-26
23-08-26
23-08-26
21-08-26
21-08-26
14-08-26
14-08-26