hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 6:35



රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණ ඇතිව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාරයන් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ කැබිනට් යෝජනාව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: