2022 අගෝස්‍තු 31, ප.ව. 4:05
            
රනිල් වික්‍රමසිංහ මහතා ටොයියෙක් ද බයියෙක්ද කියලා සොයා ගැනීමට නොහැකිව සිටින බව සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසුවා.
ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින්.
රජයේ අයවැය ටොප් බයියා අයවැයක් බවත් අද ජනතාව පෝලිම් වල දුක් විඳින බවත් මේ සාහසික අපරාධයට වගකිව යුත්තේ කවුදැයි තමා ප්‍රශ්න කරන බවත් තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කළා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විනය පියවර ගත යුතු බවත් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එලෙස පියවර ගනී යැයි තමා විශ්වාස කරන බවද ඔහු පවසා සිටියා.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25
30-10-25
                                            30-10-25
30-10-25
                                            30-10-25
29-10-25
                                            29-10-25
29-10-25
                                            29-10-25