2024 පෙබරවාරි 12, ප.ව. 2:05
ගමට ගොස් පක්ෂය ප්‍රවර්ධනය කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප කළමනාකරණ කමුටුවේ සාමාජිකයින් පිරිසක් හමුවේ අවධාරණය කර තිබෙනවා.
මේ වසර මැතිවරණ වර්ෂයක් බවත් ඒ බව තේරුම් ගෙන පාක්ෂිකයින් සමග ගණුදෙනු කරන ලෙසත් ජනාධිපතිවරයා ඔවුන්ට පවසා ඇතැයි සඳහන්.
ඉදිරි මැතිවරණ පිළිබඳව එජාප කළමණාකරන කමිටු සාමාජිකයින් පිරිසක් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ඒ අනුව ඉදිරි මාසවල එජාප ආසනබල මණ්ඩල හමු පැවැත්වීමටද මෙහිදී තීරණය කර තිබෙනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
14-03-26
14-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26