2022 නොවැම්‍බර් 27, පෙ.ව. 9:13
නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමට මේවන විට සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
පොහොට්ටුවේ සහ එජාපයේ මූලිකත්වයෙන් තවත් පක්ෂ ගණනාවක ජ්‍යෙෂ්ඨයන්ගේද දායකත්වය ඇතිව මෙම නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමට නියමිතයි.
ඒ සඳහා ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර මූලික අදහස් හුවමාරුවක් සිදුව ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළා.
මෙම නව සන්ධානය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කොටගෙන සකස් කෙරෙනු ඇති.
ඒ සඳහා පොහොට්ටුව සහ එජාපය ඍජුව සම්බන්ධ වන අතර ශ්‍රීලනිපයෙන් කැඩී ගිය කොටසක්ද, සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් පිරිසක්ද එක්කර ගැනීමට සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.
එහෙත් මෙම සන්ධානය ළඟ එන පළාත් පාලන මැතිවරණයට පෙර ස්ථාපිත නොකෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
10-05-25
10-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25