2023 ඔක්‍තෝබර් 12, පෙ.ව. 9:14
පොහොට්ටුවේ ප්‍රභල සාමාජිකාවක් වූ වසන්තා හඳපාන්ගොඩ මහත්මිය නව සන්ධානයට එක්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා, එස් අමරසිංහ සහ සුගීශ්වර බණ්ඩාර යන පිරිස සමඟ කොළඹ දී පවතී විශේෂ හමුවකින් පසුව ඇය මෙසේ එම කණ්ඩායමට එකතුවී ඇති බව වාර්තා වේ.
ඉදිරි කාලය තුල ඇය නියෝජනය කරන වෘත්තීය සමිතියේ විධායක සභාව රැස්කර ඔවුන්ගේ සහායද නව සන්ධානයට ලබා දෙන බව ඇය මෙම විශේෂ සාකච්චාවේදී පවසා තිබෙනවා.
ඉදිරි කාලය තුල තවත් පොහොට්ටුවේ වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් නව සන්ධානයේ වැඩපිළිවෙළ සමඟ එක්වීමට නියමිත බවද ඇය මෙහිදී පවසා ඇත.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
26-02-26
26-02-26
18-02-26
18-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26