2024 අප්‍රේල් 06, පෙ.ව. 9:11
ශ්‍රී ලංකා කණ්ඩායම 2014 T20 ලෝක කුසලානයේ ශූරතාව දිනා ගෙන අදට වසර 10 සපිරෙනවා.


ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයේදී ඉන්දියාව පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගන්නට සමත් විය.
මෙම තරගයෙන් පසු කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ජාත්‍යන්තර T20 ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම ද සිදුවිය.




2025 නොවැම්‍බර් 02, පෙ.ව. 7:54
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:48
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 8:37
2025 ඔක්තෝබර් 26, ප.ව. 3:42
2025 ඔක්තෝබර් 25, පෙ.ව. 12:33